මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව අන්තිම ගැට්ටට ලංවෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ටෙස්ට් කණ්ඩායම් අතර 09 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පහත වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා. පාකිස්ථානය සමඟ නිමා වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම මෙලෙස ශ්‍රේණිගත කිරිම්වල පහළට යාමට හේතු වී තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරිම්වල 10 වන ස්ථානයේ එනම් අවසන් ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම [...]

