මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
පළමු ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට
රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් නියායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
සාරාංශය
තරගය පැවත්වුණේ, ඉන්දියාවේ ගුවාතිහිදී ය. තරගය ආරම්භයට පෙර දෙරටේ ජාතික ගීය ගැයූ අවස්ථාව ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත්තේය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය (ඔක්තෝබර් 4 වැනිදා) ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.


