මූලාශ්‍ර 2ක්
තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසයි.
