මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමන් ඒකනායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයිමූලාශ්ර 16ක්
- 8 ජූලි 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට නියමයක්මූලාශ්ර 4ක්
- 29 අප්‍රේ 2026රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම්දෙනැයි නියෝගයක්මූලාශ්ර 2ක්
- 11 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්මූලාශ්ර 2ක්
- 29 ජන 2026සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයටමූලාශ්ර 5ක්
- 28 ජන 2026රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...මූලාශ්‍ර 6ක්

-610409.jpg&w=640&q=75)
