අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 2ක්·13 Feb 2026 යාවත්කාලීන විය

සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Dasatha Lanka News·13 Feb 2026සුරාබදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට වෘත්තීය සමිති සහය
  • අද දෙරණ·13 Feb 2026සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර

සාරාංශය

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

නන්දික සනත් කුමානායක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 18 නොවැ 2026ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ලබන 28 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)මූලාශ්‍ර 3ක්
  2. 16 නොවැ 2026ලබන අවුරුද්දේ Clean Sri Lanka එකෙන් ලොකු වැඩ ගොඩාක් කරනවා - ජනාධිපති ලේකම් නන්දිකමූලාශ්‍ර 2ක්
  3. 7 නොවැ 2026කොළඹ හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න විශේෂ කණ්ඩායමක්මූලාශ්‍ර 5ක්
  4. 4 නොවැ 2026ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට හිමිවෙන ලකුණුමූලාශ්‍ර 7ක්
  5. 4 නොවැ 2026කුරුණෑගල රිදී විහාරය ජාත්‍යන්තරයට අරන් යන සැලැස්මක්!මූලාශ්‍ර 8ක්
  6. 3 නොවැ 2026මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ ආශ්‍රිත පාරිසරික ගැටලු‍ සොයා බැලීමේ සාකච්ඡාවක්මූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • එම්.බී.එන්.ඒ. පේමරත්න·
  • නන්දික සනත් කුමානායක·
  • නිශාන්ත ජයවීර
ආයතන
  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව·
  • සුරාබදු දෙපාර්තමේන්තුව·
  • මුදල් අමාත්‍යාංශය

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
13 පෙබ, 20:34
අවසන් යාවත්කාලීනය
13 පෙබ, 21:41

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • අපේ උක් නංවන්න බ්‍රසීලය අත ගසයි : මාස 36ක ප්ලෑනක්මූලාශ්‍ර 5ක්·මිනිත්තු 37කට පෙර
  • අයවැයට පසු ආ වර්ජන රැල්ල - 30 වනදා කුමක් සිදුවෙයිද?මූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • ආදායම් බදු වාර්තා වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල අද සහ හෙටත් ඇරේමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර
  • ඉලෝන් මස්ක්ගෙන් ඩොලර් බිලියන 18ක තෑග්ගක් : සෑම දරුවෙකුටම SpaceX කොටස් දෙකක් නොමිලේමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළටමූලාශ්‍ර 13ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය