මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මේ ජනතාවට අතිවිශේෂ දැනුම්දීමක් - මේ දේවල් රජය හරහා ප්‍රාදේශිය මට්ටමින් බෙදා හැරේ අදම ලබා ගන්න
එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර තොග රට තුළ පවතින බවත්, අදාළ පොහොර ප්‍රාදේශීය මට්ටමින් බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
සාරාංශය
එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ මහ කන්නය සඳහා යුරියා මෙට්‍රික් ටොන් 180,000ක් අවශ්‍ය වන අතර, මේ වන විටත් මෙට්‍රික් ටොන් 33,000ක් ප්‍රාදේශීය මට්ටමින් බෙදාහැර ඇති බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලබා ගැනීමට නියමිත මෙට්‍රික් ටොන් 44,000ක තොගය ද සමඟ රට තුළ පවතින සහ ලැබීමට නියමිත මුළු යුරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 218,000කි.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්

