මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පැතුම් නිස්සංක, ලෝකයේ පිතිකරුවන්ගෙන් තෙවැනි තැනට
ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ නවතාම විස්සයි විස්සයි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තුනාවන් ස්ථනය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 06 ස්ථානයේ රැඳී සිටියා.
පැතුම් නිස්සංක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026පාකිස්තානයට එරෙහි ටෙස්ට් සටනට පැතුම් නෑමූලාශ්‍ර 2ක්
- 26 ඔක් 2026ආබාධ තත්තවයක් නිසා පැතුම් නිස්සංකට පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි - ලහිරු උදාර ශ්‍රී ලංකා සංචිතයටමූලාශ්‍ර 3ක්
- 15 ඔක් 2026තුන්කොන් සටන පැතුම් නිස්සංකට අහිමි වෙයිමූලාශ්‍ර 5ක්
- 4 ජූනි 2026WATCH - "කුසල්ගේ ඉනිම නිසා මට ලේසි වුණා, මාර knock එකක් එයා ගැහුවේ" - Pathum Nissanka #WIvSLමූලාශ්‍ර 4ක්
- 18 පෙබ 2026WATCH - "කැච් එක මග හැරුණම ටීම් එක වෙනුවෙන් දෙයක් කරන්න ඕනි වුණා" - Pathum Nissanka #SLvAUSමූලාශ්‍ර 6ක්
- 16 දෙසැ 2025Delhi Capitals පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 04කට මිලදී ගනීමූලාශ්‍ර 2ක්

