අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ක්‍රීඩා

මූලාශ්‍ර 3ක්·9 Feb 2026 යාවත්කාලීන විය

ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹයි...

ඒ, අයර්ලන්තය සමග පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි.කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි.කමිඳු මෙන්ඩිස් පන්දු 19කින් ලකුණු 44යි.කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් රැස් කළේ ය.ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 143ක් පමණයි.මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් අද(09) පැවැත්වේ.ඉතාලි සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගය අද ඉන්දියාවේ කොල්කටාහිදි පැවැත්වෙන අතර එම තරගය මෙරට වෙලාවෙන් අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතයි.ඕමාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.කැනඩා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ඉන්දියාවේ අහමදාබාද්හිදි පැවැත්වෙන අතර එම තරගය ආරම්භ වන්නේ මෙරට වෙලාවෙන් අද රාත්‍රී 07.00ටයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·9 Feb 2026ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹයි...
  • Dasatha Lanka News·9 Feb 2026ශ්‍රී ලංකාව අපරාජිත වාර්තාව රැකගනී
  • ThePapare Sinhala·9 Feb 2026WATCH - වනිඳු ලෝක කුසලානයේ ඉදිරි තරග ක්‍රීඩා කරයි ද? - #SLvIRE Cricketry
  • ThePapare Sinhala·9 Feb 2026WATCH - "අවස්ථාව ලැබුණාම රට දිනවන එක තමයි මගේ ජොබ් එක" - Kamindu Mendis #SLvIRE

සාරාංශය

ඒ, අයර්ලන්තය සමග පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි. ඉතාලි සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගය අද ඉන්දියාවේ කොල්කටාහිදි පැවැත්වෙන අතර එම තරගය මෙරට වෙලාවෙන් අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතයි. ඕමාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Kamindu Mendis·
  • ආර්. ප්‍රේමදාස·
  • කමිඳු මෙන්ඩිස්·
  • දමිත් වීරසිංහ·
  • වනිඳු හසරංග·
  • මෙන්ඩිස්·
  • තීක්ෂණ
ස්ථාන
  • Sri Lanka·
  • අයර්ලන්තය·
  • කොළඹ SSC ක්‍රීඩාංගණයේදී·
  • ඉන්දියාවේ අහමදාබාද්·
  • ඉන්දියාවේ කොල්කටාහි·
  • දකුණු අප්‍රිකා·
  • ස්කොට්ලන්තය·
  • සිම්බාබ්වේ

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
4
මුලින්ම වාර්තා වූයේ
9 පෙබ, 7:21
අවසන් යාවත්කාලීනය
9 පෙබ, 7:56

ක්‍රීඩා හි තව

ක්‍රීඩා
  • ලෝක සූපවේදීන්ගේ තරගාවලියේ පදක්කම් 38ක් දිනූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම දිවයිනටමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • බංග්ලාදේශය පැරදූ පාකිස්ථානය ආසියා කුසලාන රයිසින් ස්ථාර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයටමූලාශ්‍ර 12ක්·පැය 4කට පෙර
  • සයිබර් ප්‍රහාරයකින් FIFA ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සොරාගෙනමූලාශ්‍ර 2ක්·පැය 15කට පෙර
  • මහනුවර චේතින කොළඹ උතුර අසරණ කරයිමූලාශ්‍ර 2ක්·පැය 16කට පෙර
  • නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට යයි - හේතුව මෙන්නමූලාශ්‍ර 2ක්·පැය 21කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය