කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන කේන් විලියම්සන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මේ සමඟින් වසර 16කට ආසන්න කාලයක් පුරා විවිධ තරඟ රටාවන් ඔස්සේ තරඟ 378කට ක්‍රීඩා කරමින් ඔහු දියත් කළ අතිවි