මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගල්කිස්සේ කඩු ප්‍රහාරක කල්ලියක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින සුධාරක දේවප්‍රිය යන අයගේ මෙහෙයවීම මත කපා කොටා අපරාධ සිදු කිරීම් වලට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 04 ක් පමණ වටින අයිස් මත්ද්‍රව්‍ය, කඩු දෙකක් සහ GI බටයක් සමග අද(9 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන බොරුපන ප්‍රදේශයේ පදිංචි 20, 22, 27 හා [...]
සාරාංශය
විදේශගතව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුධාරක දේවප්‍රිය පීරිස්ගේ මෙහෙයවීම මත අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

