මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ප්‍රකට සමාජ ජාල ක්‍රියාකාරිකයෙකුගේ නිවසට ගිනි තියයි..
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අජිත් ධර්මපාල මහතාගේ මහනුවර පිහිටි නිවසට (ඉරිදා) මධ්‍යම රාත්රියේදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ කිසිදු පුද්ගලයෙකු රැඳී සිට නොමැති අතර, එල්ල වූ ගිනි ප්‍රහාරය හේතුවෙන් නිවසේ තිබූ දේපළ රැසකට බරපතළ හානි සිදුව ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

