මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සංවර්ධන ව්යාපෘති නොකළොත් සභා අත්හිටුවනවා - මධ්යම පළාත් ආණ්ඩුකාර
මහජන සේවය පැහැර හරින අකාර්යක්ෂම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන්ගේ බලතල අත්හිටුවා කොමසාරිස් පාලනයකට යටත් කිරීමට කිසිසේත් පසුබට නොවන බව මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
දිට්වා හානි වෙනුවෙන් මහනුවර දිස්ත්රික්කය සඳහා රුපියල් බිලියන 30 ක් මුල් අදියර යටතේ වෙන්කර තිබෙන බවත් ඒ සදහා වන ව්යාපෘති පළාත් පාලන ආයතන මගින් ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුට යොමුකර එහි අනුමැතිය යටතේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවට යොමුකළ යුතු බවත් කී ආණ්ඩුකාරවරයා අකුරණ ප්රාදේශීය සභාව මාස 04 ක් තිස්සේ අදාළ ව්යාපෘති ලබාදී නොමැති බවද අවධාරණය කළේය.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
