මූලාශ්‍ර 2ක්
සීශෙල්ස් පරදා ශ්‍රී ලංකාවට ගෝල 3 - 0ක විශිෂ්ට පාපන්දු ජයක්
සීශෙල්ස් රාජ්‍යයට එරෙහිව පාපන්දු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ෆීෆා ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක් වූ මෙය පැවැත්වුණේ සීශෙල්ස්හි 'මාහෙ' දූපතේදීයි. තරඟ ප්‍රතිඵලය ගෝල 3 ට 0 ක් ලෙස සටහන් වුණා. තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූයේ දක්ෂ ක්
