මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කඩදාසි මුවාවෙන් ගෙන ආ කෝටි 79ක සිගරට් කන්ටේනරයක් රේගු භාරයට
ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රැගත් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

