මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
චීනයේ සමුද්රීය ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක්
චීන ස්වභාවික සම්පත් අමාත්යාංශය ඊයේ (28) මෙම වසරේ මුල් කාර්තු තුනට අදාළ සමුද්රීය ආර්ථික දත්ත නිකුත් කළේය. එම කාලය තුළ චීනයේ සමුද්රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්රිලියන 8.5 දක්වා ළඟා වූ බව අදාළ දත්තයන්ට අනුව දැක්වේ.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
