මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
වර්ෂාව අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම් පහළට
පවතින වර්ෂාපතනය අඩුවීමත් සමග අවදානම් මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව කළු ගඟේ මිල්ලක…
සාරාංශය
පවතින වර්ෂාපතනය අඩුවීමත් සමග අවදානම් මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කළු ගඟේ මිල්ලකන්ද ප්රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්රදේශයෙන් සහ නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්රදේශයෙන් වාර්තා වූ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
එල් එස් සූරියබණ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
