මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ඉන්දීය නාවික හමුදා බලඝණයට අයත් නෞකා නිල සංචාරය අවසන් කරමින් ලංකාවෙන් පිටත්වෙයි
නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් 'INS TIR', 'INS SUJATA'සහ'ICGS SARATHI' යන නෞකා, එම නිල සංචාරයසාර්ථකව අවසන් කරමින්, අද (29) දිවයිනෙන් පිටත්ව තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
