මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
වැලිමඩ වැවිලි ප්‍රජාවේ පවුල් 170කට නව නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය හෙට ඇරඹේ
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා සුරක්ෂිත නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැවිලි ප්‍රජාවට අයත් පවුල් 170ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය හෙට (06) ආරම්භ කිරීමට නියමිතය.
සමන්ත විද්‍යාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026රජයට වසර 5ක් පිරෙද්දී විශාල වැඩකොටසක් කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයිමූලාශ්‍ර 4ක්
- 27 ඔක් 2026මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයිමූලාශ්‍ර 3ක්
- 16 ඔක් 2026‘දිට්වා’ ආපදාවෙන් විපතට පත් මහියංගණයේ නිවාස 41ක ඉදිකිරීම් අවසන් අදියරටමූලාශ්ර 3ක්
- 13 ඔක් 2026සැමට හිසට සෙවණක් මීගහකිවුලටත් නව නිවාස 72ක්මූලාශ්‍ර 3ක්
- 9 ඔක් 2026දිට්වා ආපදාවෙන් විපතට පත් පවුල් 124කට නව නිවාස 124ක් සඳහා මුල්ගල් තැබේමූලාශ්‍ර 3ක්
- 7 ඔක් 2026පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ හෝ වන්දි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවරමූලාශ්‍ර 3ක්

