මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
සාරාංශය
ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් අවසන් වීමට නියමිතව ඇත. එවන් පසුබිමක විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වනවිට කණ්ඩායම් කිහිපයක් සංචිත නම් කර අවසන්ය. කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වෙයි.
ධනංජය ද සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 14 නොවැ 2026රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතක වාර්තාවක්.... ශ්රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරව පුවරුවට...මූලාශ්ර 8ක්
- 12 නොවැ 2026පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්රී ලංකාව ලකුණු 446 ක් රැස් කරයිමූලාශ්ර 4ක්
- 9 ඔක් 2026ධනංජය ගලවා දැමූ ඔටුන්න කුසල්ගේ හිස මතටමූලාශ්ර 10ක්
- 26 ජූනි 2026කොදෙව් වේග පන්දු අභියෝගය මැද ධනංජයගෙන් අභීත ශතකයක්මූලාශ්ර 3ක්

