මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ජනාධිපති අපනයන සම්මාන ප්රදානය දෙසැම්බර් 08 වනදා කොළඹදී
අපනයන ක්ෂේත්රයට සහ ආර්ථික ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ අපනයනකරුවන්ට පිරිනමන උසස්ම සම්මානය වන ජනාධිපති අපනයන සම්මාන ප්රදානය දෙසැම්බර් 08 වනදා කොළඹදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
ස්ථාන
