මූලාශ්‍ර 2ක්
මෝටර් රථයක් පානදුර ඇලකට වැටෙයි
පානදුර - කර්මාන්ත පුර මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පවතින වර්ෂාපතනයත් සමඟ මාර්ගයෙන් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී යාමේ සිදුවීමක් වාර්තා වේ.අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති නමුත්, ඔවුන් කිසිවෙකුටත් මෙම සිදුවීමෙන් හාන
