මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය වන අද (27) දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (124, 216, 331) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (151, 290) විවාදයට ගැනුණු අතර, එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 151 වැය [...]

