අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 5ක්·29 Jan 2026 යාවත්කාලීන විය

සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයට

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු මේවන විට සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බවයි.පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් අවභාවිත කර පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකාර සමන් ඒකනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.නඩුව ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට ⁣එංගලන්තයේ කළ සංචාරය, නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නඩුව පවරා තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Dasatha Lanka News·28 Jan 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කෙරේ
  • News First - සිංහල·29 Jan 2026සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයට
  • IRI News·28 Jan 2026රනිල්ගේ නඩුවේ දෙවන සැකකරු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කරයි
  • අද දෙරණ·28 Jan 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
  • අද දෙරණ·28 Jan 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව අධිකරණයට
  • Hiru News - Sinhala·28 Jan 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

සාරාංශය

පොදු දේපළ පනත යටතේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (28) මෙම නඩුව කඳවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

සමන් ඒකනායක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 12 නොවැ 2026රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයිමූලාශ්‍ර 16ක්
  2. 8 ජූලි 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට නියමයක්මූලාශ්‍ර 4ක්
  3. 29 අප්‍රේ 2026රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම්දෙනැයි නියෝගයක්මූලාශ්‍ර 2ක්
  4. 18 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇපමූලාශ්‍ර 3ක්
  5. 11 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්මූලාශ්‍ර 2ක්
  6. 28 ජන 2026රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...මූලාශ්‍ර 6ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • සමන් ඒකනායක·
  • Ranil Wickremesinghe·
  • එෆ්. යූ. වුට්ලර්
ආයතන
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • Criminal Investigation Department·
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව·
  • නීතිපති දෙපාර්තමේන්තුව
ස්ථාන
  • කොටුව·
  • ලන්ඩනය·
  • කොළඹ කොටුව·
  • Colombo·
  • ⁣එංගලන්තය

සැකෙවින්

පුවත් ආයතන
5
ලිපි
6
මුලින්ම වාර්තා වූයේ
28 ජන, 14:30
අවසන් යාවත්කාලීනය
29 ජන, 8:04

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරුමූලාශ්‍ර 5ක්·පැය 2කට පෙර
  • සංගීත ලෝකය කම්පා කළ ඝාතනය: ජනප්‍රිය සංගීතඥ මයිකල් එකර්ට් වෙඩි තබා ඝාතනය කෙරේමූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර
  • ඇමරිකා ගුවන් හමුදාවේ ප්‍රධාන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • ඉන්දියාවේ අපරාධ චෝදාන ලැබූ දේශපාලකයකුගේ දියණියගේ මඟුලට ආරාධිතයෝ පන්ලක්ෂයක්මූලාශ්‍ර 2ක්·පැය 8කට පෙර
  • AFP පුවත් සේවයට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 4ක්·පැය 15කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය