මූලාශ්‍ර 3ක්
නීතීඥ සහාය - මල්ලවාරච්චිට 50 යි සොහොයුරන් දෙදෙනාට 0 යි
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනා ලබන මාර්තු මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (