මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
යහන්ගල රක්ෂිතයේදී වනඅලියෙකුට හිංසා කළ සිසුන් 7ක් අත්අඩංගුවට
යහන්ගල රක්ෂිතයේ සැරිසරන වනඅලියෙකුට සිසුවෙකු විසින් ගල් ගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.එම වීඩියෝව සම්බන්ධයෙන් සහ ස…
සාරාංශය
යහන්ගල රක්ෂිතයේ සැරිසරන වනඅලියෙකුට සිසුවෙකු විසින් ගල් ගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එම වීඩියෝව සම්බන්ධයෙන් සහ සිද්ධියට අදාළව 119 පොලිස් හදිසි ඇමතුමට ලද පණිවිඩයක් අනුව විමර්ශන සිදුකළ උඩුදුම්බර පොලිස් ස්ථානය විසින් යහන්ගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුල්වීම සහ සත්ව හිංසයක් සිදුකළ වරදට බාලවයස්කාර සැකකරුවන් 7 දෙනෙකු පසුගිය 06 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබුණා.

