මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
'මම ඉන්නෙ නීතියට ඉහළින් නෙවෙයි': නීතිපති පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය
වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු කරමින් සිටින අතර, නීතිපතිවරයාට විරුද්ධව මෙන් ම පක්ෂව ද කණ්ඩායම් වශයෙන් බෙදී අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.
සාරාංශය
රනිල් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට?" යැයි සටහන් තබා තිබිණි. ඉන් පසුවත් ඔහු මේ සම්බන්ධ දීර්ඝ සටහන් කිහිපයක් ම පළ කර තිබෙනු ඔහුගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි විය.

