ප්‍රභූන් 13 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (14) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එලෙස වාර්තා පළ වූ අශෝක රන්වල, මොහොමඩ් රිස්වි සාලි, සරත් කුමාර, [...]
ඒ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ඒ ධර්මසේන, ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන 11 දෙනාට ප්‍රභූ ආරක්ෂාව සපයා නොමැති බව, විශේෂ ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාට වාර්තා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්2
- රංජිත් මද්දුමබණ්ඩාර2
- නලින්ද ජයතිස්ස2
- එච්.ඒ ධර්මසේන2
- රුවන් විජේවීර2
- ඩ් රිස්වි සා2
- ංක යූ ගමගේ2
- ජිත් ශාන්ත2
යතුරු පද- නලින්දගෙන්2
- ප්‍රභූන්2
- පිළිතුරු2
- ආරක්ෂාව2
- ඇමති2
- වාර්තාවලට
- සාකච්ඡාවේ
- කිරීමක්
- දීලාද
- පළවන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා