මූලාශ්‍ර 2ක්
LPL පළමු තරගයෙන් ගෝල් ගැලන්ට්ස් පිළට සුපිරි ජයක්
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජය ගැනීමට දසුන් ශානක නායකත්වය දරණ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින්. කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් [...]
