මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
චීන - රුසියා - ඇමරිකා නායක හමුව ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් ඉඟියක්
චීන-රුසියා-ඇමරිකා නායක හමුව සම්බන්ධයෙන් චීනය, අදාළ පාර්ශ්වයන් සමග සන්නිවේදනය පවත්වා ගෙන යන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning පවසයි.චීනයේ Shenzhen නගරයේ පැවැත්වීමට නියමිත APEC සමුළුව අතරතුර චීන,රුසියානු සහ ඇමරිකානු නායකයින් අතර හමුවීම් සැලසුම් කර තිබේද යන්න සම්බන්ධයෙන් නිත්‍ය මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව පැවසුවාය.

