මූලාශ්‍ර 2ක්
දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ඉලක්කය පහසුවෙන් පසු කරයි
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
