සජබ පක්ෂ සභාපති ධුරය කබීර් හෂීම්ට
2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ.
2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ.
2026 වසරේ සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ව පත් කිරීමට කටයුතු කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (10) මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා. මෙම නව පත් කිරීමට අදාළ පත්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කබීර් හෂීම් මන්ත්‍රීවරයා වෙත පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා