මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය ප්‍රතිසංස්කරණය කරයි
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානි සිදුව අකර්මණ්‍ය වූ ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනතා අයිතියට පත් කෙරිණි.
