මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි - විශ්රාම යන දිනය මෙන්න
බංග්ලාදේශයේ හිටපු ටෙස්ට් නායක මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව, එළඹෙන වසරේ පෙබරවාරි 14 වැනිදා මිර්පූර්හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව සිය ටෙස්ට් ක්රිකට් දිවියට සමුදීමට නියමිත බව ඔහ…
සාරාංශය
ඒ අනුව, එළඹෙන වසරේ පෙබරවාරි 14 වැනිදා මිර්පූර්හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව සිය ටෙස්ට් ක්රිකට් දිවියට සමුදීමට නියමිත බව ඔහු නිවේදනය කර ඇත. 2005 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 108කට ක්රීඩා කර ඇති අතර, ලකුණු 7,062ක් රැස්කරගෙන තිබේ.
මුෂ්ෆිකර් රහීම් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

