මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
රසට උයා ලොවම දිනු ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායමට අඩි 35,000ක් ඉහළ අහසේදී ලැබුණු පිළිගැනීම
ලක්සම්බර්ග් රාජ්‍යයේ ලක්ස්එක්ස්පෝ (Luxexpo) ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති '2026 ලෝක සූපවේදීන්ගේ කුසලාන' (Culinary World Cup 2026) තරගාවලියේදී සම්මාන 33ක් දිනා ගනිමින් මව්බිමට ඉමහත් කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීලංකන්…
සාරාංශය
ලක්සම්බර්ග් රාජ්‍යයේ පැවැත් වූ ලෝක සූපවේදීන්ගේ තරගාවලිය - 2026 (Culinary world Cup - 2026 ) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 19ක්, ලෝකඩ පදක්කම් 09ක් සමඟින් සමස්ත පදක්කම් 38ක් ජයග්‍රහණය කර අද (28) අලුයම දිවයිනට පැමිණියා. මෙම පදක්කම් 38ට අමතරව ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායමට ඩිප්ලෝමා සහතික 09ක් ද ජයග්‍රහණය කිරීමට මෙම තරගාවලියේ දී හැකියාව ලැබී තිබෙනවා.

