මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දෙරටක ක්‍රීඩා හදවත් තැතිගන්වා ආසියානු නැගීඑන ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් ශූරතාව තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත්විය.
සාරාංශය
එම තුන්කොන් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඉන්දීය 'ඒ' කණ්ඩායම සමග පැවැති තරගය සම වීමෙන් පසු සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට සමත්වූහ. ප්‍රතිවාදීන් වූයේ ඊට පෙර තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පන්දු 53 කදී ලකුණු 204 ක් ලබාගත් ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි ඇතුළු ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විතවූ ඉන්දීය 'ඒ' කණ්ඩායමය.
පවන් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026අයිසීසී නැඟී එන කාන්තා කුසලාන විස්සයි20 තරගාවලිය 12 වැනිදා ඇරඹේමූලාශ්ර 5ක්
- 4 නොවැ 2026එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලින් පවන් රත්නායක 16වැනි ස්ථානයටමූලාශ්ර 3ක්
- 23 ඔක් 2026ලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්‍රිකට් ජයග්‍රහණයට උරදුන් පවන්ගේ නම රාවල්පින්ඩි නිල ගෞරව පුවරුවටමූලාශ්ර 4ක්
- 28 ජන 2026පවන් රත්නායක හැබෑ දක්ෂයෙක්: ජෝ රූට් කියයිමූලාශ්‍ර 4ක්
- 17 නොවැ 2025චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට - පවන් විස්සයි-20 සංචිතයටමූලාශ්ර 2ක්
- 17 නොවැ 2025පවන් රත්නායක T20 සංචිතයටමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

