මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අධිකරණවල විනිසුරු පුරප්පාඩු 40ක් තවමත් පුරවා නැහැ.. මිලියනයක් නඩු ගොඩ ගැහිලා...
මෙරට ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු 40ක් මෙතෙක් පුරවා නොමැති බව වාර්තා වන අතර, විවිධ හේතු මත දිවයින පුරා අධිකරණවල දැනට ගොඩගැසී පවතින නඩු සංඛ්‍යාව දස ලක්ෂ හැටහත් දහසක් බව සඳහන් වේ. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 04ක්, අභියාචනාධිකරණයේ පුරප්පාඩු 09ක් සහ මහාධිකරණවල පුරප්පාඩු 27ක් මෙසේ පුරවා නොමැත. පසුගිය කාලයේදී රජය විසින් ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු කිහිපයක් පමණක් පුරවනු ලැබීය.
දයාසිරි ජයසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026කස්සප හිමි ඇතුලේ,රාජංගනේ හිමි එළියේ,එහෙම කොහොමද වෙන්නේ - දයාසිරි පාර්ලිමේන්තුවේදි අහයිමූලාශ්ර 5ක්
- 6 ඔක් 2026තෙල් පෝලිමකට අශූචි ප්‍රහාරයක්..මූලාශ්‍ර 2ක්
- 28 සැප් 2026ශ්‍රිලනිප ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයිමූලාශ්ර 4ක්
- 14 සැප් 2026කතානායක හුටපටේ ජාත්යත්තරයෙත් දිගහැරේ..මූලාශ්‍ර 3ක්
- 11 සැප් 2026මාලිමාවේ දෙවන කතානායකටත් අකුළං යන්න වෙන ලකුණු - කතානායකවරයෙකුට එල්ල නොවූ චෝදනා මාලාවක්...!මූලාශ්‍ර 3ක්
- 31 අගෝ 2026අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්මූලාශ්ර 2ක්
