ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ඇහැලියගොඩදි පැහැර ගෙන යමින් සිටි වෑන් රථයකට පොලිසියෙන් වෙඩි - සැකකරුවෙකුට තුවාල
වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අදාළ වෑන් රථය පැහැරගෙන යන බවට එහි හිමිකරු විසින් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

