මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
1983 කළු ජූලි ඛේදවාචකය ගැන සොයන්න 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
1983 කළු ජූලි ඛේදවාචකය සහ එහි බලපෑම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.

