අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර යාවත්කාලීන විය

WWE ශූර බ්‍රොන්සන් රීඩ් 38 දී මියයයි

ලෝක මල්ලවපොර වළල්ල තුළ අඩි හයක උසකින් සහ රාත්තල් 330ක පමණ දැවැන්ත ශරීරයකින් යුතුව ප්‍රතිවාදීන් සලිත කළ බ්‍රොන්සන් රීඩ්, හෙවත් ජර්මේන් හේලි, සිය 38 වැනි වියේදී සදහටම නිහඬ වී තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Hiru News - Sinhala·පැය 17කට පෙරWWE සුපිරි මල්ලවපොර ක්‍රීඩක බ්‍රොන්සන් රීඩ් ජීවිතක්ෂයට
  • Gossip Lanka News·පැය 1කට පෙරWWE ශූර බ්‍රොන්සන් රීඩ් 38 දී මියයයි

සාරාංශය

ජර්මේන් හේලි (Jermaine Haley) යන සැබෑ නමින් හැඳින්වෙන ඔහු සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි WWE ආයතනය ඊයේ (27) නිවේදනය කළේ. කෙසේ වෙතත්, ඔහුගේ මරණයට හේතු වූ නිශ්චිත සෞඛ්‍ය සංකූලතා සම්බන්ධයෙන් WWE ආයතනය වැඩිදුර තොරතුරු අනාවරණ කර නැහැ. ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රොන්සන් රීඩ් 2019 වසරේ සිට 2021 වසර දක්වා WWE ආයතනය සමග එක්ව කටයුතු කළ අතර, 2022 වසරේදී යළි WWE මල්ලවපොර පිටියට පිවිස තිබුණා.

Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • බ්‍රොන්සන්·
  • හේලි (Jermaine Haley·
  • රීඩ් (Bronson Reed·
  • බෙන්ජමින් සැටර්ලි·
  • බ්‍රයන් ඇල්වරෙස්·
  • බ්‍රොන් බ්‍රේකර්·
  • ඩේව් මෙල්ට්සර්·
  • ෂෝන් රොස් සැප්
ආයතන
  • WWE ආයතනය·
  • CNN පුවත් සේවය
ස්ථාන
  • රියාද් නුවර·
  • සෞදි අරාබිය·
  • අමෙරිකා එක්සත් ජනපදය·
  • United Kingdom·
  • මල්ලවපොර පිටිය·
  • United States

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
28 නොවැ, 8:06
අවසන් යාවත්කාලීනය
28 නොවැ, 23:59

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • ඉන්දියාවේ වාහනයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවන් හයදෙනෙකු ඇතුළු හත්දෙනෙකු ජීවිතක්ෂයටමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතේ පාසලක් අසල පිපිරීමකින් සිසුන් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්·පැය 5කට පෙර
  • දරුවා බිහිකර දින කිහිපයකට පසු සැමියාගේ පහර කෑ 14 හැවිරිදි බිරිඳ මිය ගිහින්මූලාශ්‍ර 3ක්·පැය 9කට පෙර
  • ඇමරිකානු ගුවන්තොටුපොළකදී ගුවන් යානා දෙකක පියාපත් එකිනෙක ගැටෙයිමූලාශ්‍ර 2ක්·පැය 12කට පෙර
  • ව්ලැඩිමීර් පුටින්ගේ හා ට්‍රම්ප්ගේ යාළුකමට යුක්රේනයෙන් ලෙඩක් - මිතුරකු ලෙස හඳුන්වා වැළදගැනීම වැරදි බවට චෝදනාමූලාශ්‍ර 2ක්·පැය 12කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 3ක්මූලාශ්‍ර 24ක්
  2. 2ඉන්දියන් සාගරයේ ප්‍රධානතම යොමු ලක්ෂ්‍යය බවට ‘IORA’ පත්විය යුතුයි – විදේශ ඇමති විජිත හේරත් නවදිල්ලියේදී අවධාරණය කරයිමූලාශ්‍ර 9ක්
  3. 3පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය වෙනවාමූලාශ්‍ර 6ක්
  4. 4ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාලමූලාශ්‍ර 4ක්
  5. 5ළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයිමූලාශ්‍ර 7ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය