මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
එමිරේට්ස් වෙතින් ශ්රී ලංකාවට භාණ්ඩ ප්රවාහන ගුවන් සේවාවක්
ශ්රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්රවාහන ක්ෂේත්රයට නව පිවිසුමක් එක් කරමින්, සතිපතා ක්රියාත්මක වන විශේෂිත භාණ්ඩ ප්රවාහන ගුවන් සේවාවක් ආරම්භ කිරීම සඳහා එමිරේට්ස් ආයතනය සිය සැලසුම් අවසන් කරමින් සිටී.
