මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මාලිමාවේ කළමනාකාරීත්වයෙන් හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම් හලේ ලක්ෂ ගණනක් අපතේ යයි ?
පොළොන්නරුව - හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් ගබඩා කරන ටැංකිය වෙත පෙට්‍රල් තොගයක් ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන සම්පූර්ණයෙන්ම අපතේ ගොස් තිබෙනවා. ජාතික ජනබලවේගය විසින් පාලනය කරනු ලබන හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරීත්වයේ නොසැලකිල්ල මත මෙය සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (28) පෙරවරුවේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් [...]

