අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 14ක්·පැය 10කට පෙර යාවත්කාලීන විය

S&P GlobalRatings මෙරට ණය ශ්‍රේණිගතකිරීම් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දෙන එම ආයතනය පවසන්නේ ඉදිරි වසර දෙක තුළ ණය පැහැර හැරීමේ අවස්ථාවක් ඇති වීමට ඇති ඉඩකඩ අවම බවයි. රජයේ ණය සහ මූල්‍ය වගකීම් නියමිත පරිදි ආපසු ගෙවීමේ හැකියාව සහ ඒ ආශ්‍රිත අවදානම මැන බලා ඇගයීමට ලක් කිරීම S&P Global Ratings ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමෙන් සිදුවේ. දිගුකාලීන දේශීය හා විදේශීය ණය පිළිබඳ එස් ඇන්පී පී ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව රැඳී සිටියේ සීසීසී ප්ලස් මට්ටමේයි. ණය සැලකිය යුතු අවධානමක ඇති බව ඉන් කියැවේ. මෙවර එම ශ්‍රේණිගත කිරීම් බී මයිනස් දක්වා ඉහළ දමා ඇති අතර ඉන් අදහස් වන්නේ දැනට දිගු කාලීන ණය ගෙවීමේ හැකියාව ඇති බවයි. එස් ඇන්ඩ් පී ග්ලෝබල් ණය ශ්‍රේණිගත කිරීම්වල කෙටිකාලීන දේශීය හා විදේශීය ණය සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් පැහැර හැරීමේ මට්ටමවූ සී තත්ත්වයේ සිට දැනට එම ණය ආපසු ගෙවීමේ හැකියාව පවතින බවට පිළිඹිබු වන බී මට්ටම දක්වා ඉහළ දමා තිබේ.

මෙම පුවත බෙදාගන්න

වෙනත් භාෂාවලින්

  • EnglishSri Lanka targets 89 pct debt-to-GDP ratio this year after S&P, Fitch upgrades
  • தமிழ்இலங்கையின் கடன் தரப்படுத்தலை 'B-/B' மட்டத்திற்கு உயர்த்தியது S&P Global

සම්පූර්ණ වාර්තා

  • ගගන·පැය 10කට පෙරශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පෙර පැවති B+ මට්ටමට යළි ගෙන ඒම සම්බන්ධයෙන් රජය ස්ථාවරය
  • දිවයින·පැය 21කට පෙරණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
  • News First - සිංහල·දින 1කට පෙරS&P GlobalRatings මෙරට ණය ශ්‍රේණිගතකිරීම් ඉහළ දමයි
  • Lanka Truth·දින 1කට පෙරලංකා ආර්ථිකයට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
  • Lanka C News·දින 1කට පෙරS&P ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ දක්වා ඉහළ නංවයි.. ඉදිරි දැක්ම ස්ථාවරයි..
  • ලංකාදීප·දින 1කට පෙරලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළට
  • Lanka News Web සිංහල·දින 1කට පෙරජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
  • Ada Derana Biz·දින 1කට පෙරS&P Global ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය 'B-' දක්වා ඉහළ නංවයි
  • Lanka News Web සිංහල·දින 1කට පෙරS & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
  • Mawrata News සිංහල·දින 1කට පෙරස්ථාවරයි! 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්' ලංකාව උඩට දමයි!
  • ගගන·දින 1කට පෙරශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට
  • Dasatha Lanka News·දින 1කට පෙරශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම 'B-/B' දක්වා ඉහළට
  • අද දෙරණ·දින 1කට පෙරශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට
  • IRI News·දින 1කට පෙරශ්‍රි ලංකාවේ ඉදිරි දැක්ම ස්ථාවරයි,ණය ශ්‍රේණිගත කිරිම B-/B දක්වා ඉහළ දමමින් ජාත්‍යන්තර S&P Global Ratings කියයි
  • දිනමිණ·දින 1කට පෙරS&P Global ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම B-/B’ දක්වා ඉහළ නංවයි
  • Hiru News - Sinhala·දින 1කට පෙරශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' සිට 'B-/B' දක්වා ඉහළට

සාරාංශය

S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් මගින් රටේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමෙන් පසුව, ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම සහ විදේශ විනිමය පිටතට ගලා යාම ඇතුළු බාහිර පීඩන මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ආර්ථික මූලධර්ම වැඩිදියුණු වී ඇති බව රජය පවසයි.

ගගන වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ශ්‍යාම් නුවන් ගනේවත්ත·
  • හර්ෂණ සූරියප්පෙරුම·
  • රෂිකා හෙන්නායක
ආයතන
  • S&P Global Ratings·
  • S&P Global·
  • එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංස් (S&P Global Ratings) ආයතනය·
  • ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්·
  • International Monetary Fund·
  • National People's Power·
  • ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්·
  • මුදල් අමාත්
ස්ථාන
  • Sri Lanka·
  • Colombo·
  • රී ලංකාව·
  • මුරුතවල

සැකෙවින්

පුවත් ආයතන
14
ලිපි
16
මුලින්ම වාර්තා වූයේ
27 නොවැ, 16:15
අවසන් යාවත්කාලීනය
28 නොවැ, 13:24

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • තාර නැතිව ළත නොවී පාර හදන විදිහමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • 2027 ජුනි මාසයේ සිට ඉන්දියාවේ වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළට විදේශ ආයෝජකයන්ට වැඩි අවස්ථාමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • Google සමාගම SpaceX වෙතින් පරිගණක කුලියට ගනී...මූලාශ්‍ර 3ක්·පැය 5කට පෙර
  • සඳුදා සටන තවත් ගිනියම් වෙන්නයි යන්නේ..! ඉන්ධන පිරවුම්හල් හිමියොත් වර්ජනයට එක්වෙන ලකුණු! හෙට උදේ විශේෂ සාකච්ඡාවක්!මූලාශ්‍ර 4ක්·පැය 5කට පෙර
  • අපේ උක් නංවන්න බ්‍රසීලය අත ගසයි : මාස 36ක ප්ලෑනක්මූලාශ්‍ර 5ක්·පැය 13කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 3ක්මූලාශ්‍ර 24ක්
  2. 2ඉන්දියන් සාගරයේ ප්‍රධානතම යොමු ලක්ෂ්‍යය බවට ‘IORA’ පත්විය යුතුයි – විදේශ ඇමති විජිත හේරත් නවදිල්ලියේදී අවධාරණය කරයිමූලාශ්‍ර 9ක්
  3. 3ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාලමූලාශ්‍ර 4ක්
  4. 4ළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයිමූලාශ්‍ර 7ක්
  5. 5‘අපරාධ මර්දනයෙන් පමණක් යහපත් රටක් ගොඩනැඟිය නොහැකියි’ – ජනපතිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය