Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

14 sources·Updated 10h ago

S&P GlobalRatings මෙරට ණය ශ්‍රේණිගතකිරීම් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දෙන එම ආයතනය පවසන්නේ ඉදිරි වසර දෙක තුළ ණය පැහැර හැරීමේ අවස්ථාවක් ඇති වීමට ඇති ඉඩකඩ අවම බවයි. රජයේ ණය සහ මූල්‍ය වගකීම් නියමිත පරිදි ආපසු ගෙවීමේ හැකියාව සහ ඒ ආශ්‍රිත අවදානම මැන බලා ඇගයීමට ලක් කිරීම S&P Global Ratings ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමෙන් සිදුවේ. දිගුකාලීන දේශීය හා විදේශීය ණය පිළිබඳ එස් ඇන්පී පී ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව රැඳී සිටියේ සීසීසී ප්ලස් මට්ටමේයි. ණය සැලකිය යුතු අවධානමක ඇති බව ඉන් කියැවේ. මෙවර එම ශ්‍රේණිගත කිරීම් බී මයිනස් දක්වා ඉහළ දමා ඇති අතර ඉන් අදහස් වන්නේ දැනට දිගු කාලීන ණය ගෙවීමේ හැකියාව ඇති බවයි. එස් ඇන්ඩ් පී ග්ලෝබල් ණය ශ්‍රේණිගත කිරීම්වල කෙටිකාලීන දේශීය හා විදේශීය ණය සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් පැහැර හැරීමේ මට්ටමවූ සී තත්ත්වයේ සිට දැනට එම ණය ආපසු ගෙවීමේ හැකියාව පවතින බවට පිළිඹිබු වන බී මට්ටම දක්වා ඉහළ දමා තිබේ.

Share this story

In other languages

  • EnglishSri Lanka targets 89 pct debt-to-GDP ratio this year after S&P, Fitch upgrades
  • தமிழ்இலங்கையின் கடன் தரப்படுத்தலை 'B-/B' மட்டத்திற்கு உயர்த்தியது S&P Global

Full coverage

  • ගගන·10h agoශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පෙර පැවති B+ මට්ටමට යළි ගෙන ඒම සම්බන්ධයෙන් රජය ස්ථාවරය
  • දිවයින·21h agoණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
  • News First - සිංහල·1d agoS&P GlobalRatings මෙරට ණය ශ්‍රේණිගතකිරීම් ඉහළ දමයි
  • Lanka Truth·1d agoලංකා ආර්ථිකයට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
  • Lanka C News·1d agoS&P ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ දක්වා ඉහළ නංවයි.. ඉදිරි දැක්ම ස්ථාවරයි..
  • ලංකාදීප·1d agoලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළට
  • Lanka News Web සිංහල·1d agoජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
  • Ada Derana Biz·1d agoS&P Global ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය 'B-' දක්වා ඉහළ නංවයි
  • Lanka News Web සිංහල·1d agoS & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
  • Mawrata News සිංහල·1d agoස්ථාවරයි! 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්' ලංකාව උඩට දමයි!
  • ගගන·1d agoශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට
  • Dasatha Lanka News·1d agoශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම 'B-/B' දක්වා ඉහළට
  • අද දෙරණ·1d agoශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට
  • IRI News·1d agoශ්‍රි ලංකාවේ ඉදිරි දැක්ම ස්ථාවරයි,ණය ශ්‍රේණිගත කිරිම B-/B දක්වා ඉහළ දමමින් ජාත්‍යන්තර S&P Global Ratings කියයි
  • දිනමිණ·1d agoS&P Global ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම B-/B’ දක්වා ඉහළ නංවයි
  • Hiru News - Sinhala·1d agoශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' සිට 'B-/B' දක්වා ඉහළට

Summary

S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් මගින් රටේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමෙන් පසුව, ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම සහ විදේශ විනිමය පිටතට ගලා යාම ඇතුළු බාහිර පීඩන මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ආර්ථික මූලධර්ම වැඩිදියුණු වී ඇති බව රජය පවසයි.

Summarised from ගගන

What this story is about

People
  • ශ්‍යාම් නුවන් ගනේවත්ත·
  • හර්ෂණ සූරියප්පෙරුම·
  • රෂිකා හෙන්නායක
Organisations
  • S&P Global Ratings·
  • S&P Global·
  • එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංස් (S&P Global Ratings) ආයතනය·
  • ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්·
  • International Monetary Fund·
  • National People's Power·
  • ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්·
  • මුදල් අමාත්
Places
  • Sri Lanka·
  • Colombo·
  • රී ලංකාව·
  • මුරුතවල

At a glance

Newsrooms
14
Articles
16
First reported
Nov 27, 4:15 PM
Latest update
Nov 28, 1:24 PM

More in Business

Business
  • Chicken prices not expected to rise significantly during festive season3 sources·5h ago
  • S&P upgrades Sri Lanka's sovereign credit rating to 'B-' from 'CCC+'10 sources·7h ago
  • HardTalk wins bronze in Rest of South Asia PR Agency of the Year at Campaign 20265 sources·8h ago
  • IRD warns public about fake notice on weekend office openings4 sources·14h ago
  • Sri Lanka advances plan to transform industrial parks into eco-industrial zones3 sources·19h ago

Trending stories

Trending
  1. 1Suspected drug haul seized off Mirissa coast16 sources
  2. 2Port Access Expressway only open for authorised vehicles from Dec. 014 sources
  3. 3Vijitha Herath meets PM Modi in New Delhi6 sources
  4. 4Rock falls on SLTB bus, killing 1 and injuring 212 sources
  5. 543 Red-Notice Suspects to Be Repatriated4 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health