මූලාශ්‍ර 13ක් යාවත්කාලීන විය
ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
S&P Global ආයතනය (ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවතින බව ද එම ආයතනය නිවේදනය කර ඇත.
සම්පූර්ණ වාර්තා
Lanka Truthලංකා ආර්ථිකයට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
දිවයිනණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

Lanka C NewsS&P ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ දක්වා ඉහළ නංවයි.. ඉදිරි දැක්ම ස්ථාවරයි..

ලංකාදීපලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළට

Lanka News Web සිංහලජාත්යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

Ada Derana BizS&P Global ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය 'B-' දක්වා ඉහළ නංවයි

Lanka News Web සිංහලS & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

Mawrata News සිංහලස්ථාවරයි! 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්' ලංකාව උඩට දමයි!
ගගනශ්රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට

Dasatha Lanka Newsශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම 'B-/B' දක්වා ඉහළට

අද දෙරණශ්රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට

IRI Newsශ්‍රි ලංකාවේ ඉදිරි දැක්ම ස්ථාවරයි,ණය ශ්‍රේණිගත කිරිම B-/B දක්වා ඉහළ දමමින් ජාත්‍යන්තර S&P Global Ratings කියයි

දිනමිණS&P Global ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම B-/B’ දක්වා ඉහළ නංවයි
Hiru News - Sinhalaශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' සිට 'B-/B' දක්වා ඉහළට

සාරාංශය
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවතින බව S&P Global Ratings ආයතනය නිවේදනය කර තිබේ.