ජනප්රියමූලාශ්ර 12ක් යාවත්කාලීන විය
දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්
ධජයක් නැත, රටක නමක් නැත, අඩුම තරමේ යාත්‍රාවේ නමක් හෝ සඳහන්ව නැත. කිසිදු අනන්‍යතා සලකුණක් නොමැතිව දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම අබිරහස් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය භාරයට ගැනීමත් ස…
සම්පූර්ණ වාර්තා
Gossip Lanka Newsදික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්

Neth Newsදික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

දිවයිනබහුදින යාත්‍රාවෙන් ඇල්ලූ මත් ජාවාරම් සියලු දෙනා ඉරාන ජාතිකයො

Dasatha Lanka Newsදෙවුන්දරට දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ විදෙස් යාත්‍රාව දික්ඕවිට වරායට

ගගනමත්ද්රව්ය රැගත් යාත්‍රාව සහ විදෙස් සැකකරුවන් 7 දෙනා දික්ඕවිට වරායට

Hiru News - Sinhalaමත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

Lanka Truthමත් ද්‍රව්‍ය බවට සැක යාත්‍රාවක් සමඟ 07 දෙනෙක් නාවික හමුදා භාරයට
Lanka C Newsනාවුක හමුදාව ඈත මුහුදේ මෙහෙයුමක.. මත්කුඩු තොගයක් අල්ලයි..

News First - සිංහලමත්ද්රව්ය සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට...
-628775.jpg&w=640&q=75)
Lanka News Web සිංහලදකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ලංකාදීපහෙරොයින් හා අයිස් බවට සැක යාත්‍රාවක් නාවක හමුදා භාරයට

ලංකාදීපහෙරොයින් හා අයිස් බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Neth Newsමත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් හත් දෙනෙකුත් අත්අඩංගුවට

Hiru News - Sinhalaදකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් විදේශිකයන් බව හෙළි වෙයි

Hiru News - Sinhalaදකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් බව හෙළි වෙයි

ගගනජාත්යන්තර මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට

Dasatha Lanka Newsමත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ යාත්‍රාවක් සමඟ හතක් නාවික හමුදා අත්අඩංගුවට

Hiru News - Sinhalaජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 07 දෙනෙකු අත්අඩංගුවට

අද දෙරණමත්ද්රව්ය බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක් අත්අඩංගුවට

සාරාංශය
ධජයක් නැත, රටක නමක් නැත, අඩුම තරමේ යාත්‍රාවේ නමක් හෝ සඳහන්ව නැත. ඔවුන් සියලු දෙනා විදෙස් ජාතිකයින් වන නමුත්, ඔවුන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර, අදාළ යාත්‍රාව විදේශීය මත්ද්‍රව්‍ය ජාලයකට අයත් බවට සැක පළ කෙරේ. අරුණ ජයසේකර මහතා පෙන්වා දුන්නේ, යාත්‍රාවේ කිසිදු ධජයක්, රටකට අයත් බවක්, රටක නමක් හෝ යාත්‍රාවේ නමක් සඳහන් වී නොතිබීම එය අත්අඩංගුවට ගැනීමට විශේෂ හේතුවක් වූ බවයි.
මෙම පුවත කුමක් ගැනද
ආයතන