මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
දිට්වා පීඩා: මදුරුකැටියේ පවුල් 5ක ජනතාව ගෙයක් නැතිව ලතැවෙති
ලක්ෂ 50 ගන්න ඉඩමක් තියෙන්න ඕනෙ ජනවසමෙන් ඉඩම් කැබැල්ලක් දෙන්නේ නෑලු අපේ නිවාස පහක් දිට්වා ආපදාවෙන් අහිමි වුණා.
සම්පූර්ණ වාර්තා
දිවයිනදිට්වා පීඩා: මදුරුකැටියේ පවුල් 5ක ජනතාව ගෙයක් නැතිව ලතැවෙති

ගගනදිට්වා... වසරක් ගෙවී ගියත්, ඒ කඳුළු තවමත් වියළී නැත - ශ්‍රී ලංකාවේ හදවත කම්පා කළ මහා ඛේදවාචකයට වසරක් සපිරේ...

BBC News සිංහල'ගෑනියි දරුවොයි නැතුව මොන ජීවිතයක් ද?' : දිට්වා ව්‍යසනයෙන් පසු ජීවිතය යළි ගොඩ නැඟීමට වෙර දරන පියෙක්

News First - සිංහලජීවිත රැසක් බිළිගත් දිට්වා ව්‍යසනයට අදට වසරක්...
%2520(1)-628728.jpg&w=640&q=75)
සාරාංශය
නිවාස ඉදිකිරීමට යෝජනා වී ඇතත් අපට ඒවා ඉදිකර ගැනීමට ඉඩම් කැබැල්ලක් ජනවසමෙන් දෙන්නේ නැතැයි නිවාස අහිමි දේවේන්ද්‍රන් මෝහනේශ්වරී මහත්මිය පැවසුවාය. මම ඇතුළු පවුල් පහක් පදිංචිව සිටියේ ජනවසම සතු ඉඩම්වලයි. අපි ඉල්ලා සිටින්නේ ජනවසමෙන් අපට ඉඩම් කැබැල්ලක් ලබාදී ගේ ඉදිකර ගැනීමට උදව් කරන ලෙසයි.