මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
සිලෝන් කුරුඳු ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචි කෙරේ
'ශ්‍රී ලංකා කුරුඳු' (Ceylon Cinnamon) ජාතික භූගෝලීය දර්ශකයක් (National Geographical Indication - GI) ලෙස ලියාපදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලංකා කුරුඳු සඳහා මෙරට පළමු භූගෝලීය දර්ශක සහතිකය පිරිනමනු ලැබුවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කුරුඳු කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ අපනයන සංවර්ධන [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsසිලෝන් කුරුඳු ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචි කෙරේ

දිනමිණ“ශ්‍රී ලංකා කුරුඳු” ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කරයි
Hiru News - Sinhalaශ්‍රී ලංකා කුරුඳු සඳහා මෙරට පළමු ජාතික භූගෝලීය දර්ශක සහතිකය හිමිවෙයි

Ada Derana Biz"ශ්‍රී ලංකා කුරුඳු" ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කරයි

සාරාංශය
ඒ අනුව, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලංකා කුරුඳු සඳහා මෙරට පළමු භූගෝලීය දර්ශක සහතිකය පිරිනමනු ලැබුවා. ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 පෙබරවාරි 02 වැනිදා යුරෝපා සංගමය විසින් 'ශ්‍රී ලංකා කුරුඳු' භූගෝලීය දර්ශකයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා.