මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
කාන්තා හිංසනය නවත්වන්න සමාජ ආකල්ප වෙනස් කර නීති දැඩි කළ යුතුයි – අගමැති හරිනි
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය නතර කිරීම සඳහා හුදෙක් නීත්‍යානුකූල අයිතිවාසිකම් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා සමාජ ආකල්ප වෙනස් කර නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
සම්පූර්ණ වාර්තා
අද දෙරණකාන්තා හිංසනය නවත්වන්න සමාජ ආකල්ප වෙනස් කර නීති දැඩි කළ යුතුයි – අගමැති හරිනි

දිනමිණ‘කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය නතර කිරීමට නම් සමාජ ආකල්ප වෙනස් කර, නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි’
සියත නිව්ස්ප්රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් (VIDEO)

ගගනආබාධ සහිත කාන්තාවන් මුහුණ දෙන ප්රචණ්ඩත්වයේ බරපතළ තත්ත්වයක් - හරිනි අගමැතිනිය හෙළි කරයි [VIDEO]
