මූලාශ්‍ර 18ක් යාවත්කාලීන විය
වාහන හුටපටේට වරද පිළිගත් ජොන්ස්ටන්ට රැ.130000ක දඩයක්
අත්හිටු වූ සිරදඬුවමකුත්වාහනය රාජසන්තකයි එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේ දී වරද පිළිගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා තුනටම අදාළව රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩ මුදලක් කොටුව මහෙස්ත්‍රාත…
සම්පූර්ණ වාර්තා
දිවයිනවාහන හුටපටේට වරද පිළිගත් ජොන්ස්ටන්ට රැ.130000ක දඩයක්

දිනමිණජොනීට අත්හිටුවූ සිර දඬුවම්
News First - සිංහලජොන්ස්ටන්ට වසර 5කට අත්හිට වූ සිර දඬුවම්

සියත නිව්ස්ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවම් හා දඩ (VIDEO)

Neth Newsලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කලාට වරදකරු වූ හිටපු ඇමති ජොන්ස්ටන්ට දඩ

BBC News සිංහලලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ වරදට හිටපු ඇමති ජොන්ස්ටන්ට ලැබුණු දඬුවම් මොනවා ද?

ලංකාදීපහිටපු ඇමැති ජෝන්ස්ටන්ට වසර පහක අත්හිටවූ සිරදඬුවම්

Mawrata News සිංහලජොනීගේ වාහන නඩුව ඉවරයි! පළමු චෝදනාවට දඩය 5000යි! නොගෙව්වොත් මාසයක සිරදඬුවමක්! දෙවැනි චෝදනාවට දඩය ලක්ෂයයි! මාස 6ක ලිහිල් සිරදඬුවම වසර පහකට අත්හිටුවයි! තුන්වැනි චෝදනාවට දඩය 25000යි! නොගෙව්වොත් මාස 3ක ලිහිල් සිරදඬුවමක්!
මව්බිමහිටපු ඇමැති ජොන්ස්ටන්ට දඩ මුදලක් සහ අත්හිටවූ සිරදඬුවම් නියම කරයි
Gossip Lanka Newsජොන්ස්ටන්ට අවුරුදු පහකට අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කරයි

Hiru News - Sinhalaඑකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගෙන සිටීමේ වරදට හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එක් ලක්ෂ තිස්දහසක දඩයක් - එකලස් කරන ලද වාහනය රාජසන්තකයි

දිනමිණසුඛෝපභෝගී වාහන නඩුවට වරද පිළිගත් ජොන්ස්ටන්ට මුදලින් දඩ සහ නොගෙවන්නේ නම් සිරදඬුවම්
What Newsජොන්ස්ටන්ට අවුරුදු පහකට අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කරයි

ගගනජෝන්ස්ටන්ගේ වාහන නඩුවට තීන්දුව ලැබෙයි - දඩයක් සමඟ අත්හිටවූ සිරදඬුවමක්

Lanka C Newsජොන්ස්ටන්ට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරේ..

IRI Newsඅධිකරණයේදී වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට, 130,000ක දඩයක් සහ අත්හිටවූ සිරදඬුවම් නියම කරයි

Dasatha Lanka Newsවරද පිළිගත් ජෝන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Lanka News Web සිංහලBMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

දිවයිනවාහන නඩුවට ජෝන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

අද දෙරණසුඛෝපභෝගී වාහන නඩුව - ජොන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

සාරාංශය
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ සමදරී ප්‍රියසේන මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ එක්ලස් කරන ලද වාහනය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩ ලෙස නම් කිරීමට අවශ්‍ය බවයි. මෙම සිද්ධියට අදාළවම ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ තවත් පුද්ගලයෙක්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026ආණ්ඩුවට පරිපාලනය ගැන කිසිම දැනුමක් නෑ!මූලාශ්‍ර 5ක්
- 12 නොවැ 2026BMW නඩුවට වරද පිළිගත් ජොනීට දඬුවම් නියම කිරීම කල් යයිමූලාශ්‍ර 10ක්
- 3 නොවැ 2026ජොන්ස්ටන්ගේ සතොස නඩුව ලබන 13 යළි කැඳවීමට නියෝගමූලාශ්‍ර 7ක්
- 4 සැප් 2026ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්
- 4 සැප් 2026හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමේ අත්අඩංගුවටමූලාශ්‍ර 14ක්
- 24 අප්‍රේ 2026හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇපමූලාශ්‍ර 2ක්