අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·3 Jan 2026 යාවත්කාලීන විය

ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය....

ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබේ.එම පරික්ෂණයෙන් සිදුකර ඇත්තේ, ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමයි.ඊට අමතරව, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව, අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.ඔහු ප්‍රකාශ කළේ, සිද්ධියට වගකිව යුත්තන් සොයා, තවත් පරික්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවයි.මේ අතර, ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදා හැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.ඔවුන් දෙන නිර්දේශ මත පදනම්ව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ළමුන් අතට පත් කිරීමට කඩිනමින් පියවර ගැනෙනු ඇති.අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබේ.එම නිලධාරීන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව, අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.පරික්ෂණවලට සහය දැක්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ද, මේ වනවිට තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වී තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·3 Jan 2026ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය....
  • Lanka C News·3 Jan 2026මොඩියුලයේ සමලිංගික කුමන්ත‍්‍රණය ගැන ලියූ අයගෙන්, සෝදුපත් බැලූ අයගෙන් ප‍්‍රශ්ණ කරයි..

සාරාංශය

ඊට අමතරව, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව, අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය. එම නිලධාරීන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව, අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • මංජුලා විදානපතිරණ·
  • නාලක කළුවැව
ආයතන
  • Criminal Investigation Department·
  • අධ්‍යාපන අමාත්‍යාංශය·
  • ජාතික අධ්‍යාපන ආයතනය·
  • රජයේ බුද්ධි අංශ·
  • රහස් පොලිසිය

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
3 ජන, 15:50
අවසන් යාවත්කාලීනය
3 ජන, 18:17

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • මියන්මාරයට ගුවන් ප්‍රහාර එල්ලවී 60 ක් මරුට - පසුපස සිටින්නේ කවුද?මූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර
  • ප්‍රබල භූ කම්පනයෙන් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට හානි - ගොඩබැස්වීමට ගිය යානයක් යළි ඉහළටමූලාශ්‍ර 3ක්·පැය 5කට පෙර
  • මාරුවෙන් මාරුවට අගමැති ධුරය දැරීමට නෙතන්යාහුගෙන් යෝජනාවක් : අයිසන්කොට්ට පළමු අගමැති ධුරය ලබාදීමට සූදානම්මූලාශ්‍ර 2ක්·පැය 7කට පෙර
  • ඇෆ්ගන් පාසලක පිපිරීමක්: 10 ක් මරුට: 110 ක් රෝහලේමූලාශ්‍ර 6ක්·පැය 8කට පෙර
  • ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන වැඩි කිරීමේ යෝජනාවක්මූලාශ්‍ර 2ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1සියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 4ක්
  2. 2RAMIS පද්ධතියේ තදබදය වැඩිවෙයි. බදු වාර්තා ගොනු කිරීමට දුන් කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේමූලාශ්‍ර 5ක්
  3. 3රත්ගම, හිටපු යුද හමුදා නිලධාරියාගේ ඝාතනයට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවටමූලාශ්‍ර 7ක්
  4. 4ජනවාරියේ ඉඳන් රටේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ..! VIDEOමූලාශ්‍ර 3ක්
  5. 5රාජ්‍ය සේවකයන්ට අවුරුදු තුනක් ඇතුළත සුභ ආරංචියක් - අමාත්‍ය ටී.බී. සරත්ගෙන් ප්‍රකාශයක්මූලාශ්‍ර 3ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය